How to Register & Download the IMOS App

Complete these simple steps to start learning today

පියවර 1

Web අඩවියේ ලියාපදිංචි වීම සහ Recording නැරඹීම

  • පන්තිය සඳහා ගෙවීම් කල සිසුන් IMOS Web අඩවියේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
  • Web අඩවියට පිවිස රිසිට්පත අප වෙත යොමු කළ WhatsApp අංකය ඇතුළත් කර ගිණුම සාදාගෙන Class Recording සහ Study Materials ලබා ගන්න.
වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
පියවර 2

Download IMOS App

පන්ති වලට සම්බන්ධ වීමට සහ පන්ති තොරතුරු ලබා ගැනීමට IMOS App එක ඔබගේ Android හෝ iOS දුරකථනයට Download කරගන්න.

Get it on Google PlayDownload on the App Store
Available for iOS & Android